Breaking News

How To Earn Money Using Adfly

ඇඩ් ෆ්ලයි වලින් මුදල් උපයන ආකාරය සිංහලෙන් උපදෙස්
මෙන්න ඒ Payment proof එක. මට ගොඩක් සතුටුයි.මගේ payza ගිනුමට මුදල් බැර කරලා තිබුනා.

මම මෙික කරන්න ටිකක් උනන්දු වුනා. ඉඩ තියෙන වෙලාවට බ්ලොග් ලිපි ලියලා, ඒ ලිපි ඇඩ් ෆ්ලයි වලින් shrink කරලා share  කරා.
ඒ එකතු වු මුදල තමයි මේ.
ඔයාලත් කැමතිනම් මෙි විදියට කරන්න.මෙික මුල් කාලයේදි ගොඩක් මුදල් හම්බවෙන දෙයක් නෙවි. ටිකින් ටික එකතු වෙලා තමයි ලොකු මුදලක් වෙන්නෙ. නමුත් සමහර අය මාසයකට $50 , $100 , $200 හොයන අයත් ඉන්නවා.
උන්නදු වෙලා කරනවනම් ලොකු මුදලක් හොයන්නත් පුලුවන්.
කොහමද Adfly සල්ලි හොයන විදිය කියලා පහල පියවරෙන් පියවර බලන්න. පිංතුර සහිතයි.

1.මුලින්ම රෙජිස්ටර් වීමට මෙම බැනරය මත ක්ලික් කරන්න.


ඊට පස්සෙ ඔයාට පෙන්නාවි මෙ වගේ වින්ඩොව් එකක්.
2.දැන්  Join Now මත ක්ලික් කරන්න
3.ඊට පස්සෙ ඔයාට පෙන්නාවි මෙ වගේ පොප් අප් ෆෝර්ම් එකක්.ඒක නිවැරදිව පුරවන්න.


ඉහත  පරිදි එහි ඇති ෆොර්ම් එක පුරවන්න. සදහා ඔබගේ නිවැරදි විස්තර ලබා දෙන්න.Join මත ක්ලික් කරන්න.
4.එවිට ඔබ ලබා දුන් ඊමෙල් ලිපිනයට Confirmation ඊමෙිල් එකක් එවනු ලබයි. එහි ඇති Activation key එක කොපි කර ගන්න.

5.කොපි කර ගත් Activation key එක confirmation page එකට paste කරන්න
 
එවිට ඔබගේ ගිනුම confirm වෙි. 
6.දැන් ගිනුම ඇතුල් විමට Login මත ක්ලික් කරන්න.

7.දැන් ඔබ ලබා දුන් ඊමෙිල් ලිපිනය හා රහස්පදය ලබාදි Login මත ක්ලික් කරන්න.
(සැලකිය යුතුයි ඊමෙල් එක හා පාස්වර්ඩ් අමතක වෙිනම් පොතක ලියා තබාගන්න)


දැන් ඔබට පහත පරිදි ගිනුම දැකිය හැකියි.

දැන් තමයි අපි මුදල් සොයන්න පටන් ගන්නෙ
අපිට කරන්න තියෙන්නෙ ගොඩක් අය බලන්න කැමති ආර්ටිකල් ලියන්න blog එකක් හරහා.  එහම නැත්නම් software, Games Download කරන ලින්ක් සොයාගෙන ඒවා Adfly හරහා කෙටිකර ගැනිමටයි. ඒ කෙටිකර ගත් ලිනක් එක facebook, twitter ,Google plus ආදියේ share කරන්න. එවිට පාඨකයන් එම ලින්ක් එක ක්ලික් කර බලන විට ඔබගේ ගිනුමට මුදල් එකතු වෙි.


එය සිදුවන්නෙ මෙසෙයි. ඔබ විසින් කෙටිකරගත් ලින්ක් එක සමග අනුග‍්‍රාහක වෙලඳ දැන්විමක්  adfly ආයතය විසින් දර්ශනය කරවයි. එය තත්පර 5 වැනි සුලුකාලයකින් පසු skip add ලෙස පෙන්වයි. ඒ මත ක්ලික් කර කරපසු ඔවුන්ට නැවත ආර්ටිකල් එක හො download ලින්ක් පෙන්විම සිදු කරයි.
දැන් අපි ලින්ක් එකක් කෙටි(shrink) කරන විදිය බලමු.


8.අදාල වෙබ් ලිපිනය  තෝරා addfly ගිනුමෙි short link text box මත කොපි කරන්න.
දැන් shrink මත ක්ලික් කරන්න. එවිට එම ලින්ක් එක කෙටිවෙි. එය කොපිකර facebook වැනි සමාජ වෙබ් අඩවි තුල share කරන්න.

ලිපි ආදිය ලිවිම සඳහා ඔබගේම බ්ලොග් අඩවියක් තිබෙනම් වඩා හොදයි.ඒ සඳහා Google ආයතනයේ blogger.com භාවිතා කරන්න.



 

No comments