Breaking News

How to watch shortest ads

ගොඩක් අයට තිබෙන ගැටලුවක් තමයි, බලන්න කැමති ලිපියක් ,විඩියෝවක් හෝ සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක ක්ලික් කරාම වෙලඳ  දැන්විමක් විකාශය වීම. ඒ වෙලාවට මෙික බොරුවක්   ඇඩි  එකක් පෙන්වනවා කියලා වෙබ් පිටුව ක්ලෝස් කරන අය ඉන්නවා.

තව දුරටත් එය ගැටලුවක් නොවන්නට දැන ගන්න බලන විදිය
උදාහරණයක් විදියට සොප්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරන ආකාරය බලමු.

1. අදාල ලින්ක් එක මත ක්ලික් කරන්න

2.ඉන්පසු වෙලඳ දැන්විම දිස්වෙි . එය තත්පර 5 කින් පසු දකුණු පස ඉහලින් SKIP THIS AD ලෙස පෙන්වයි



3. එම බටන් එක මත ක්ලික් කරන්න
4. ඉන්පසු ඔබට අදාල වෙබ් පිටුව දැකිය හැකිවෙි.

පහත පිංතූර ඇසුරෙන් තේරුම් ගන්න



මෙහි ඩවුන්ලොඩ් මත ක්ලික් කල පසු පහත පරිදි වෙලඳ දැන්විමක් පෙන්වයි


එය තත්පර 5 කින් පසු දකුණු පස ඉහලින් SKIP AD ලෙස පෙන්වයි.එම බටන් එක මත ක්ලික් කරන්න.

ඉන්පසු ඔබට අදාල වෙබ් පිටුව පහත පරිදි දැකිය හැකිවෙි.



No comments